ජනතා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන

ජනතා නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහන සහ මහා සංඝරත්නය දැනුවත් කිරීමේ වැඩසටහන තවත් පියවරක් අද දින - 2021.09.18 පැවැත්විණි අද දින පූජ්‍ය අතුරලියේ රතන හිමියන් දැනුවත් කර අතර පැය තුනක පමණ දීර්ඝ සාකච්ඡාවක් සිදු කරන ලදී ආයුර්වේද ජීවන රටාව තුළින් ජාතික සෞඛ්‍යය තුළ කළ හැකි කාර්යභාරය සදහා යෝජනා සැකසීම ඇතුළු පුළුල් පරාසයක් තුළ සාකච්ඡාව සිදුවිය. ඉදිරි වැඩ පියවරවල් රාශියක් සාකච්ඡා වූ අතර ඒවා අප ඉදිරියේදී ඉදිරිපත් කරමු
එමෙන් උන්වහන්සේ විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනා ලෙස ආයුර්වේද වෛද්‍ය ක්‍රමය වෙනුවෙන් යෝජනා කීපයක් නුදුරේදීම ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය යෝජනා සහ සහයෝගය ද අප ලබාදෙන බව දක්වා සිටින ලදී

Previous Postආයුර්වේද වෛද්‍යවරුන්ගේ දීමනා ගැටළු පිළිබද දැණුවත් කිරීමේ මාධ්‍යහමුව.
Next Postක්ෂේත්‍රයේ වර්ථමාන ගැටළු පිළිබදව බලධාරීන් දැණුවත් කිරීමේ වැඩපිලිවෙලේ තවත් පියවරක්